කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදුන් තීන්දුව රටේ ජයග්‍රහණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
Category: Politics
ආණ්ඩුව ගැන මිනිස්සු සතුටු නැහැ – හිටපු ජනපති රනිල් කියයි
ආණ්ඩුව මෙතෙක් කළ දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වී නැතැයි පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ට ලක්ෂ විසි තුනක්…
විදේශයන්ට වෛද්‍යවරුන් යැවීමට සාකච්ඡා – ඇමති නලින්ද ජයතිස්ස කියයි
මෙරට ජනතාවගේ බදු මුදලින් උපාධිධාරියෙක් නිර්මාණය කළ විට ඔහුගේ අනාගත වගකීම රජයට පවතින බැවින් රාජ්‍ය, පෞද්ගලික…
දුම්රිය පරිපාලනය ඉතා ආකාර්යක්ෂමයි – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන කියයි
මෙරට දුම්රිය සේවාවේ පරිපාලනය ඉතාමත්ම අකාර්යක්ෂමයි. ඔවුන්ට ඉදිරියේදී කාර්යක්ෂමව වැඩ කිරීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම දුම්රිය පරිපාලනය…
සමාජ ප්‍රගමනයට තැබූ පියවර ආපසු හැරවීමට ඉඩක් නැහැ – ජනපති
“සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක…
මැයි 29 එන්න – විමල් වීරවංශට අල්ලස් කොමිසම දැනුම් දෙයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, එම කොමිසම හමුවට කැදවා තිබේ. …
මම ඇතුළු ඇමතිවරු 40ක් අත්අඩංගුවට ගන්න ඉන්නේ – විමල් වීරවංශ කියයි
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දූෂණ චෝදනා කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත යුතු දේශපාලනඥයින් 40 දෙනෙකුගේ ලැයිස්තුවක්…
රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මර්වින් සිල්වාට අල්ලස් කොමිසම අධිචෝදනා ගොනු කරයි
සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා අයථා ලෙස වත්කම් අත්පත් කර ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා…
සති දෙකක් දුම්රිය නවත්වා මේක හදනවා.. බැරි අය අස්වෙන්න – දුම්රිය රියදුරන්ට ඇමති දන්වයි
දුම්රිය අවලංගු කිරීමේ කටයුත්ත පැහැදිලිවම සැලසුම් සහගත කඩාකප්පල්කාරී කටයුත්තක් යැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න…
සුනාමිය වෙලාවෙත් රටේ ලුණු හිඟයක් තිබුණේ නෑ – සංජීව එදිරිමාන්න
සුනාමි ඛේදවාචකය සිදු වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ලුණු ලේවායන් සියල්ලක්ම මහා මුහුදුට ගසාගෙන ගිය මොහොතේ හෝ…
ණයට ගත්තු ට්‍රිලියන 20ක් ආගිය අතක් නෑ – මුදල් නියෝජ්‍ය ඇමැති හෙළි කරයි
ණය වශයෙන් මෙරට ලබාගත් ට්‍රිලියන 20කට වැඩි මුදලක් පිළිබඳව කිසිම තොරතුරක් ජාතියේ ශේෂ පත්‍රයේ හෝ වෙනත්…
ලබන අවුරුද්දේ මැයි 24 වෙද්දි ආණ්ඩුව ඉවරයි – නලීන් බණ්ඩාර කියයි
ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල…