ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත්…
Category: Politics
රනිල්ගේ සාකච්ඡාවට දුරකථනය ඔස්සේවත් සම්බන්ධ වුණේ නෑ – දිලිත් ජයවීර කියයි
ජාතික ජන බලවේගයට බහුතර බලය හිමි නොවූ පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාල සාකච්ඡාවක් සදහා, විපක්ෂයේ…
විපක්ෂය එකතු වුණොත් ආණ්ඩුව දිනපු සභාවලත් බලය පිහිටුවන්න පුළුවන් – දයාසිරි ජයසේකර
ආණ්ඩුවට බහුතරයක් නැති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීම සඳහා සියලුම විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්…
දිනපු පළාත් සභා පිහිටුවීමේදී අපට බාධා කළොත් අපිත් බාධා කරනවා – ටිල්වින්
බහුතර බලය සහිතව ජාතික ජන බලවේගය දිනා ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට විපක්ෂය බාධා කරන්නේ…
කොළඹ මහ නගර සභාව පිහිටු වන්න විපක්ෂය සමඟ එකතු වෙනවා – සාගල කියයි
එක්සත් ජාතික පක්ෂය දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ මහ නගර සභාවේ සිදු කළ කාර්යක්ෂම සේවය දිගටම පවත්වා…
විපක්ෂයේ හොද අය ගනියි – ව්‍රායි නගරාධිපති කිරීමට අවශය කටයුතු සූදානම්
කොළඹ නගර සභාවේ බල පිහිටුවීමට සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ජාතික ජන බලවේග විසින් සම්පූර්ණ…
ජනමතය තේරුම් ගෙන ඉදිරි දේශපාලන තීන්දු ගන්නවා – නාමල් රාජපක්ෂ
වගකිවයුතු දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් හැටියට ජනමතය තේරුම් ගෙන දේශපාලන තීන්දු තීරණ ගත යුතු බවත් ඒ අනුව…
පරික්ෂණ අවසන් – හිටපු ඇමැතිවරුන් හය දෙනකුට රතු එළි
පසුගිය රජයන්හි ඇමැති ධුර දෑරූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් හය දෙනකු සම්බන්ධයෙන් ලැබුණු දූෂණ සහ වෙනත් අපරාධමය චෝදනාවලට…
සජිත්ට වැඩ තියෙනවා නම්, මැයි රැළියට එන්නේ නැතුව ඉන්න ඕනේ – සජබ වෘත්තිය සමිත නායක ආනන්ද පාලිත
සමගි ජන බලවේගයේ මැයි රැළියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රැළිය අවසන්වීමට පෙර නැගිට යාම සම්බන්ධයෙන් තමන්…
ජනපති අනුර අද රෑට සිරස සටනට එයි – හෙට රෑ දෙරණට හා ස්වර්ණවාහිනියට එයි
අද රාත්‍රී 10.30ට සිරස TV සටන වැඩසටහනට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතව තිබේ.…
ඉමදූවේ පොහොට්ටු අපේක්ෂකයෙක් අල්ලස් අරන් අත්අඩංගුවට ගනියි
පොහොට්ටු පක්ෂයෙන් ඉමදූව ප්‍රාදේශය සභාව සදහා තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවෙ ගෙන තිබේ. ඔහු, දැනට අක්මීමන ප්‍රාදේශීය…
වර්තමාන ආණ්ඩුවට ඡන්දය දීමේ භායානක ප්‍රතිඵලය ජනතාව විදිනවා – නිමල් සිරිපාල
වර්තමාන ආණ්ඩුවට ජනතාව ඡන්දය දීම වැරදි වුවත් එය පිළිගත යුතු බවත් ජනතාව ඡන්දය දීමේ ඉතාම භායානක…