දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කිරීමට අධි-ප්‍රචාරණයක් සිදු කිරීම හරහා, සැදැහැබරින් සිදුවිය යුතු සිරි දළදා දැක්ම…
Category: Politics
තැන්පත් ගිණුම්වලින් මුදල් ඉවත් කිරීම අපරාධයක් නෙවෙයි – රනිල් විශේෂ ප්‍රකාශයකින් කියයි
තැන්පත් ගිණුම්වලින් මුදල් ඉවත් කිරීම අපරාධයක් නොවන බවත් අපරාධයක් වන්නේ තැන්පත් ගිණුම්වලට මුදල් යෙදවීම බව හිටපු…
සජබ දුරකතනයට ඡන්දය දෙන්න එපා – රාවුෆ් හකීම් සිය පාක්ෂිකයින්ට කියයි
සමගි ජන බලවේගයේ දුරකතන සංකේතය යල් පැන ගිය එකක් බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එයට…
ආණ්ඩුව හෙළි නොකළ ඉන්දු – ලංකා ගිවිසුම හෙට මම එළියට දානවා – ගම්මන්පිල කියයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතාගේ මෙරට සංචාරය අතරතුරදී අත්සන් තබන ලද ගිවිසුම් හතෙන් දෙකක් හෝ කිහිපයක්…
පුංචි ඡන්දේ පරදින බව මාලිමාව දන්නවා – හිටපු ජනපති රනිල්
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන්…
පිල්ලෙයාන් ගැන සොයා බැලීම ශිෂ්ඨසම්පන්න මනුෂ්‍ය යුතුකමක් – තලතා කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන්ට දුරකථන ඇමතුමක් ලබා දීමට ගෙන තිබුණු උත්සාහය…
යළි කවදාවත් යුද්ධයක් ඇති නොවන රටක් අපි හදනවා – ජනපති අනුර කියයි
රටේ දරුවන්ගේ පරපුරට කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.…
මැතිවරණ කොමිසම පක්ෂපාතීයි – සමගි ජන බලවේගය කියයි
පළාත් පාලන ඡන්දය ආසන්න මොහොතේ මැතිවරණ කොමිසම ස්වාධීනත්වය අහිමි කරගනිමින් ආණ්ඩුවට බය පක්ෂපාතීව ක්‍රියා කරන බවට…
නැවැත්වූ චීන ව්‍යාපෘති 76ක් යළි අරඹයි
නවතා තිබූ චීන ව්‍යාපෘති 76ක් යළි ආරම්භ කිරීමට තම රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර…
මහජන ආරක්ෂක ඇමතිකම බාර ගන්න මං සූදානම් – සරත් ෆොන්සේකා
වත්මන් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යධුරය ලබා දුනහොත් එය බාර ගැනීමට තමන් සූදානම් බව ෆීල්ඩ් මාෂල් සරත්…
සතුට රජයන අලුත් අවුරුද්දක් වෙනුවෙන් එක් වෙමු – විපක්ෂ නායක සජිත්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද උදාවූ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් එක්කරමින් කියා…
රටට ඇවැසි නව පරිවර්තනය සාර්ථක කර ගැනීමට එක්වන්න – අලුත් අවුරුද්දට සුබ පතමින් ජනපති ඉල්ලයි
රටට ඇවැසි නව පරිවර්තනයන් සමග කෙරෙන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වන ලෙස අලුත් අවුරුද්දට සුබ…