පොහොට්ටුව අවුරුදු 50ට අඩු අයට ඡන්දේ ඉල්ලන්න දෙයි

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී තරුණයින්ට ,පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක්…

රනිල් තවදුරටත් එජාප නායකත්වයේ සිටිය යුතුයි – මුළු ගාල්ලම අත උස්සයි

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු…

රනිල් පාර්ලිමේන්තු ගමන අවසන් කරයි – ඡන්දයට නොඑන බව කියයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක…

අපිට නැවත දේශපාලනය කරන්න ඡන්ද ලක්ෂ 03 ඇති – තිස්ස කුට්ට්ආරච්චි කියයි

නැවත දේශපාලන කටයුතු සිදු කිරීමට ඡන්ද ලක්ෂ තුනහමාර හොඳටම ප්‍රමාණවත් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පා.ම…

භාරකාර ආණ්ඩුවේ ඇමතිලා හතරක් – අමාත්‍යංශ 15ක් – අමාත්‍යංශ ලේකම්ලා 15ක්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා අමාත්‍යවරුන් හතර දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්…

සංවාර්ධන ආරථික විද්‍යාව ඇතුළු Phd උපාධිධාරියෙක්ව නව ජනපති ලේකම් බවට පත් කරයි

නව ජනාධිපති ලේකම් වශයෙන් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතා පත්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

අනුරගෙන් හිස්වන මන්ත්‍රී ධුරය ලක්ෂ්මන් නිපුණආරච්චිට

නව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සඳහා ලක්ෂමන් නිපුණආරච්චි…

නව ජනපතිට ඇමරිකාව සහ ජපානය සුබ පතයි

රට ආර්ථික අභියෝගවලින් ගොඩඑමින් ඉදිරියට යන ගමනේදී නව ජනාධිපතිවරයකු පත්වීම වැදගත් සන්ධිස්ථානයක් බව ශ්‍රී ලංකාවේ ජපාන…

අනුර කුමාර දිසානායක නවවන විධායක ජනාධිපති ලෙස හෙට දිවුරුම් දෙයි

මෙවර ජනාධිපතිවරණයෙන් ජයගත් ජාතික ජන බලවේගයෙන් නායක අනුර දිසානායක මහතා මෙරට නව වන විධායක ජනාධිපතිවරයා වශයෙන්…

එය ජාතිවාදයෙන් තොරව ලැබූ ජයක් – සුමන්තිරන් අනුරට සුබ පතයි

ජනාධිපතිවරණයෙන් ලැබූ ඓතිහාසික ජයග්‍රහණයට තමන් සුබ පතන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි. වාර්ගික හෝ ආගමික…

අනුර මීළග ජනාධිපති බව පැහැදිලියි – සජබ මන්ත්‍ර්‍රී හර්ෂ ද සිල්වා

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම කණ්ඩායම දැඩි සේ වෙහෙස වූවත්, මෙවර ජනාධිපතිරණයෙන් අනුර කුමාර දිසානායක…

ප්‍ර්‍රතිඵලය පැහැදිලියි,අනුරට මගේ සුබ පැතුම් – විදේශ අමාත්‍ය අලි සබ්‍ර්‍රි

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පැහැදිලි බවත්, අනුර ක-ුමාර දිසානායක මහතා ජයගන්නා බව නිසැක බවත් පවසන විදේශ කටයුත-ු අමාත්‍ය…