ජනාධිපතිවරණයෙන් ලැබූ ඓතිහාසික ජයග්‍රහණයට තමන් සුබ පතන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.
වාර්ගික හෝ ආගමික ස්වෝත්තමවාදයෙන් තොරව ලැබූ මෙම ජයග්‍රහණය ආකර්ශනීය එකක් යැයි ඔහු අවධාරණය කරයි.
එසේම, සිය පක්ෂයේ නිල මතය විශ්වාස කරමින්, සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දුන් ජනතාවට තමන් සිය ප්‍රණාමය පුද කරන බවද පවසයි.