ආණ්ඩු ආරක්ෂා කරන පාතාල සංවිධානාත්මක අපරාධකරුවන් ආණ්ඩුවේ රැකවරණ ලබා ගන්නවාදැයි සැක මතුවන බව ශ්‍රී ලංකා පොදු…
Category: Politics
මන්ත්‍රී ජගත්ට ආරක්ෂාව දෙන්න – මහජන ආරක්ෂක ඇමති පොලිස්පතිට කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි මහජන…
ඕනෑම මිනීමරුවෙකුට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන්න අවස්ථාව – රංජිත් මද්දුමබණ්ඩාර
ඕනෑම මිනීමරුවෙකුට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය සිදු කිරීමට අවස්ථාව ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම…
මරණ දඩුවම ගැන සමාජ කතිකාවතක් නිර්මාණය වෙලා – ඇමති නලින්ද ජයතිස්ස
මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම ගැන රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍යනලින්ද ජයතිස්ස මහතා…
කඩ – කුටිවලට කොළඹ පදික වේදිකාවේ ඉඩ නෑ – නගාරාධිපතිනි ව්‍රායි බල්තසාර් තීරණය කරයි
කොළඹ නගරයේ කඩයකට හෝ කුටියකට පදික වේදිකාවේ ඉඩ නොමැති බවත් කොළඹ නගරාධිපතිවරයා ලෙස කිසිඳු අවස්ථාවක දේශපාලන…
වැරදි වැඩවලට සම්බන්ධ වූ අයට සජබයේ අපේක්ෂකත්වය දෙන්නේ නෑ – රංජිත් මද්දුමබණ්ඩාර
වැරදි වැඩවලට සම්බන්ධ වූ කිසිදු පුද්ගලයෙකුට එළඹෙන පළාත් සභා මැතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකත්වය ලබා නොදෙන…
සෙව්වන්දිලාට රටින් පැන යන්න උදව් කළ අය හංගන්න ලෑස්ති වෙන්න එපා – නාමල් රාජපක්ෂ කියයි
සෙව්වන්දි ඇතුළු අපරාධකරුවන්ට රටින් පනින්න උදව් කළ අය හෙළිදරව් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව නාමල්…
හොරු අල්ලන බවට ආණ්ඩුව කරන රගපෑමෙන් රටේ ජනතාවගේ ජිවීත වෙනස් වෙන්නේ නෑ – දිලිත් ජයවීර කියයි
හොරු අල්ලන බවට වර්තමාන ආණ්ඩුව සිදුකරන බොරු ජවනිකාවලින් මේ රටේ දුප්පත් ජනතාවගේ ජීවිතවල කිසිදු වෙනසක් සිදුනොවන…
මැණික් ගග අසබඩ ගෙදර මගේ නෙවෙයි,හැමෝටම දැනගන්න කියන්නේ – ගෝඨාභය රාජපක්ෂ කියයි
කතරගම මැණික් ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදි කර ඇති ගොඩනැගිල්ලක් මා හට අයත් යැයි වරදවා…
ආණ්ඩුව පොරොන්දු ඉටුකළත් දිගු කාලයක් බලයේ ඉන්න බැහැ – මරික්කාර් කියයි
ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කළත් ඔවුනට දිගු කාලයක් බලයේ රැඳී සිටීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
වතු ජනතාවගේ 1750ක දෛනික වැටුප් ඉල්ලීම කොහොමහරි මේ වසරේ ලබාදෙනවා – ජනපති අනුර කියයි
වතු ජනතාවගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වූ රුපියල් 1750ක දෛනික වැටුප් ඉල්ලීම දිනාදීමට කෙසේ හෝ මෙම වසර…
ජනතාව රෝහලක දී අවධානයක්, සැලකිල්ලක් බලාපොරොත්තු වෙනවා -සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස
රෝහල් පද්ධතිය කලමණාකරණය කර ගනිමින්, රෝගියාට ඉහළම රෝගී සත්කාර සේවාවක් ලබාදීමට තමන්ගේ කාර්ය මණ්ඩලය මෙහෙයවීම මෙම…