මම ආණ්ඩුවට කවදාවත් එකතු වෙන්නේ නෑ – ආණ්ඩුව යන ගමන සතුටු වෙනවා – ​ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි

වත්මන් ආණ්ඩුව යන ගමන ගැන සතුටු වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ආර්ථිකය සම්බන්ධව විශාල…

වතු කම්කරු වැටුප් වැඩිකිරීම හොදයි,පුළුවන් නම් කම්කරුවා වතු හිමියෙක් කරන්න – සජිත් ප්‍රේමදාස කියයි

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ, වතු…

සරත් ෆොන්සේකා ගැන මගේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා – නාමල් රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, “සරත් ෆොන්සේකා ගැන මගේ…

ව්‍යාපාර කරද්දී දැන් දේශපාලකයන් පස්සේ යන්නට වුවමනා නෑ – දිලිත් ජයවීර කියයි

ව්‍යාපාර කරද්දී දැන් දේශපාලකයන් පස්සේ යන්නට වුවමනා නැතැයි ව්‍යාපාරිකයන් අතර මතයක් තිබෙන බව පත් කළ මන්ත්‍රී…

ආණ්ඩුව පෙරලන්න විපක්ෂයේ නායකයින් බහුජන බලය ලෙස එළියට එයි

විපක්ෂ බලවේගයන් හි තරුණ නායකයින් එක්ව “බහුජන බලය” ව්‍යාපාරයේ ප්‍රථම මාධ්‍ය හමුව කොළඹ දී අද (11)…

පොහොට්ටුවේ මහ ලේකම්ටත් මාව පොහොට්ටුවෙන් අයින් කරන්න බෑ – ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ක්‍රියාකාරී සාමාජිකයෙකු වන පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසන්නේ, පක්ෂයේ මහ ලේකම්වරයාට හෝ වෙනත්…

21 රැළියට එන්න කියන්නේ ආපහු නාස් ලණුව දාන්න – සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් විවේචනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත්තේ, ඇතැම් පාර්ශ්ව විසින් “21…

21 රැළියට තරුණයෝ වෙනම බස් ඉල්ලලා තියෙනවා යන්න, වැඩියෙන්ම බයවෙලා තියෙන්නේ ආණ්ඩුව – ජොන්ස්ටන් ප්‍රනාන්දු

’21 රැළිය’ සඳහා තරුණ ප්‍රජාව වෙතින් ලැබී ඇති අතිවිශාල සහයෝගය හේතුවෙන් පාලක රජය දැඩි භීතියට පත්ව ඇති…

ඉන්දියාවේ එක්ක නොගියාට සජබ මන්ත්‍රීලා නායකත්වය දැඩිව විවේචනය කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඉන්දීය නිල සංචාරයට මන්ත්‍රීවරුන් කිසිවක් හෝ සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන්…

අද ඉදිරිපත් කරපු අයවැය මහපොළොවේ ඉඳගෙන හදපු එකක් නෙවෙයි – සජිත් ප්‍රේමදාස

ජනාධිපතිවරයා විසින් අද ඉදිරිපත් කළ අයවැය ‘මහපොළොවේ සිට’ සකස් කරන ලද අයවැයක් නොවන බව විපක්ෂ නායක…

මත්ද්‍රව්‍ය පතුරවනවා නම් අපේ එකෙක් වුණත් බේරගන්න මොකෙක්වත් නෑ – ලාල්කාන්ත කියයි

ලාල් කාන්තගෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැඩි ප්‍රකාශයක් “මත්ද්‍රව්‍ය පතුරුවනවා නම් නීතිය ක්‍රියාත්මකයි. අපේ එකෙක් වුණත් බේරගන්න…

රටට සුබ­ අනා­ග­ත­යක් උදා­කි­රී­මට දිවි­හි­මි­යෙන් කැපවෙනවා – නාමල් රාජපක්ෂ

රටට සහ ජන­තා­වට සුබ­වාදී අනා­ග­ත­යක් උදා­කි­රීම වෙනු­වෙන් දිවි­හි­මි­යෙන් කට­යුතු කරන බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික…