ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කළත් ඔවුනට දිගු කාලයක් බලයේ රැඳී සිටීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
Category: Politics
වතු ජනතාවගේ 1750ක දෛනික වැටුප් ඉල්ලීම කොහොමහරි මේ වසරේ ලබාදෙනවා – ජනපති අනුර කියයි
වතු ජනතාවගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වූ රුපියල් 1750ක දෛනික වැටුප් ඉල්ලීම දිනාදීමට කෙසේ හෝ මෙම වසර…
ජනතාව රෝහලක දී අවධානයක්, සැලකිල්ලක් බලාපොරොත්තු වෙනවා -සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස
රෝහල් පද්ධතිය කලමණාකරණය කර ගනිමින්, රෝගියාට ඉහළම රෝගී සත්කාර සේවාවක් ලබාදීමට තමන්ගේ කාර්ය මණ්ඩලය මෙහෙයවීම මෙම…
බංකොලොත් වූ රට සංවර්ධනය කරන උපායමාර්ග රජය සතුයි – ජනපති IMF නියෝජිතයන්ට කියයි
ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට ඉන් මුදාගෙන සංවර්ධනය කරා රැගෙන යෑම රජයේ ප්‍රධාන අරමුණක් බවත්,…
රනිල් – නාමල් ඇතුළු පක්ෂ නායකයෝ හමුවෙයි – කොළඹ දී දැවැන්ත ජනරැලියකට සූදානම් වෙයි
පසුගිය බ්‍රහසුපතින්දා දිනයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වජිර අබේවර්ධන, නාමල් රාජපක්ෂ, ජී.එල්.පීරිස් ඇතුළුව පක්ෂ විසි…
නීත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය උදෙසා කළු පාලනය අවසන් කරනවා – ජනපති අනුර
නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත පාලනයේ සුරක්ෂාව උදෙසා තැබූ පියවර ආපසු නොහරවන බව ජනාධිපතිවරයා ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල්…
රනිල්ට ආයේ රට හදන්න පුළුවන්,ලෙඩ වැඩි වුණේ පීඩනය නිසා – සමන් රත්නප්‍රිය කියයි
කම්කරු සංගම් නායකයෙකු සහ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ හිටපු ජනාධිපති ලේකම්වරයා වන සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ…
විජේරාමෙන් කාල්ටන් ගිහින් සති තුනයි – මහින්ද තවමත් නිල නිවෙස භාර නොදෙයි
පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 07, විජේරාම මාවතේ නිවෙසින් ඉවත්ව ගොස් සති දෙකකට වැඩි…
සමස්ත ගුරු ප්‍රජාවටම නිතී ගෙනල්ලා පහර ගැසීමෙන් දරුවන් හදාගැනීමට නොහැකි වෙනවා – නාමල් රාජපක්ෂ
සමස්ත ගුරු ප්‍රජාවම ඉලක්ක කර ගනිමින් නීතිරීති ගෙන ඒමෙන් ඔවුන්ට පහර ගැසූ විට රටේ දරුවන් නිසි…
ජනපතිගේ කතාවේදී රටේ පෞරුෂය හෑල්ලුවට ලක්කලා – දිලිත් ජයවීර කියයි
මෙවැනි අතකොළුවක් වුණු ආණ්ඩුවක් ඉතිහාසයෙවත් බිහි වී නොමැති බව සර්ව ජනබලය පක්ෂයේ පත් කළ මන්ත්‍රි දිලිත්…
බයි කදවුර දිනනවා කියන්නේ, ජනතාව දිනනවා කියන එක – නාමල් රාජපක්ෂ කියයි
සිය ප්‍රතිපත්ති යන්නේ ජනතාව සමඟ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. රටේ…
මාමණ්ඩි පාතාලයෙක් කියා කිව්ව නාලිකාවට එරෙහිව ඩි.වී චානක නඩු දමයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව රුපියල් බිලියනයක වන්දි…