පාස්කුව – කොවිඩ් – බංකොළොත්භාවය සහ දිත්වා වගේම මේ අර්බුදයත් අපි ජයගන්නවා – මහ බැංකු අධිපති

පාස්කුව – කොවිඩ් – බංකොළොත්භාවය සහ දිත්වා වගේම මේ අර්බුදයත් යම් කිසි ප්‍රමාණයක හසුරුවාගනිමින් ඉදිරියට යන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *