ජනපති අනුර සහ චීන ජනපති අතර සාකච්ඡා ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං  (Xi Jinping) මහතා අතර නිල හමුව මේ මොහොතේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

චීන මහජන ශාලාවේදී මෙම සුවිශේෂී හමුව පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *