Latest News Srilanka
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු ගම්පහදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුවන කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ බව කියන චෝදනාවටයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.