එකලස් කරන ලද බී.එම්.ඩබ් මෝටර් රථයක්, නීත්‍යනුකූල ලියාපදිංචියකින් තොරව, අනීතිකව භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිළධාරී කණ්ඩායමක් රට පුරා ඔහු සොයමින් සිටින බව වාර්තා වේ.
පසුගිය දහවන දා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.