අපිට හොඳම තාත්තා හදපු අපේ ආච්චි – ක්ලබ් වසන්තගේ දරුවන්, ආච්චි අම්මා ගැන කියයි

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරූ ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ  ඝාතනයේ උණුසුම තවමත් මැකී ගිහින් නෑ.

ඔහු මියගියත්, ඔහුට ආදරේ කළ ඔහුට හිතවත් පිරිස් වෙනුවෙන් ම ඔහුගේ ෆේස්බුක් ගිණුම තවමත් යාවත්කාලීන කෙරෙනවා.

ඒ ඔහුගේ දරුවන් විසින්.

මේ තියෙන්නේ ඔහුගේ මුහුණු පොතට එලෙස එක්කර තිබුණු තවත් ආදරණීය සටහනක් සහ ඡායාරූපක්.

image 97 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *