Latest News Srilanka
පසුගිය කාලයේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කිරීමට පත් කර ඇති ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට දිනකට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව පන්සියය ඉක්මවන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග අනාවරණය කළේය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.