බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගන්න අධිකරණය වරෙන්තු නිකුත් කරයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට අද (22) දිනයේ මාතර මහේස්ත්‍රත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *