හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පුත්රයා වන දහම් සිරිසේන මහතාව පොළොන්නරු දිස්ත්රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත්කර ඇත.මේ අතර දිස්ත්ර්රික් නායකත්වය ද ඔහුට හිමිව තිබේ.
කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදී මෙලෙස ඔහු මව්බිම ජනතා පක්ෂය සමග එක් වී තිබේ.