යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් එරෙහි නඩුව දෙසැම්බර් 10 කැඳවන ලෙස නියම කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 10 වැනිදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය අද (ඔක්තෝබර් 29) නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *