පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ පදක්කමේ සාමාජික මන්ත්‍රීට මරණ දඩුවම දෙයි

වැලිගෙපොළ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රි කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබි මහතාට මරණ දඬුවම් නියම කර තිබේ.

ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික එස් රාගල මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

2012 වර්ෂයේදී වැලිගෙපල හටංගල ප්‍රදේශයේ පුද්ගයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට හිටපු මන්ත්‍රි කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත මහතා වැරදිකරුවෙකු වි තිබුණි.

image 7 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *