සුනාමියට සාපේක්ෂව විදේශ ආධාර ලැබී තිබෙන්නේ 1%ටත් අඩු ප්‍රමාණයක් – දිලිත් ජයවීර

දේශ ආධාර පිළිබඳව අදහස් දක්වමින් සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසන්නේ, වත්මන් හානිවලට සාපේක්ෂව ලැබෙන විදේශ ආධාර ප්‍රමාණය 1% ටත් වඩා අඩු මට්ටමක පවතින බවයි.

004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයේදී සිදු වූ දේපළ හා ජීවිත හානිවලට සාපේක්ෂව රජයට සහ ජනතාවට ලැබුණු විදේශ ආධාර ප්‍රමාණය 80% ඉක්මවා ගිය බව ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *