ආබාධ සහිත පුද්ගලයින්ට දෙන ආධාර දීමනාව රුපියල් 50,000 දක්වා ඉහළ දමයි

ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට රජය විසින් එක් පුද්ගලයෙකු සඳහා ලබාදෙන රුපියල් 20,000ක ආධාර මුදල රුපියල් 50,000 දක්වා වැඩිකිරීමට තීරණය කර තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශ පරිශ්‍රයේදී විෂයභාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේදී මෙම තීරණය ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *