වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති අනුර අද රාත්‍රියේ ආපදා කළමනාකරණ සභාව රැස් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආපදා කළමනාකරණ සභාව කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ජාතික ආපදා කළමනාකරණ සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (27) රාත්‍රියේ රැස්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *