වෛද්‍යවරුන්ට වැඩි කළ රු.35,000 වැටුප් වැඩිවීම වහාම අත්හිටුවයි

මෙම වසරේ ජනවාරි මස සිට වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව සඳහා වැඩිකරන ලද රු. 35,000ක මුදල ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනය විසින් නිකුත් සියලුම රෝහල් අධ්‍යක්ෂකවරුන් හා ආයතන ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්,

image 4 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *