දුමින්ද දිසානායක අත්අඩංගුවට ගනියි

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක තිඹිරිගස්යායේ සුපිරි නිවාස සංකීර්ණයක රැඳි සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියා සිටී.

ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිළධාරීන් විසින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *