30%කින් සෑහිමට පත් වෙන්නේ නෑ,තවත් අඩු කර ගැනීම අරමුණයි – ජනාධිපති ආර්ථික උපදේශක හුලංගමුව කියයි

30% කින් සෑහීමකට පත් නොවන බවත් තවදුරටත් සාකච්ඡා කරමින්බදු අනුපාතය තවත් අඩුකර ගැනීම
අපේක්ෂාව. බව ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය දුමින්ද හුලංගමුව මහතා කියා සිටී.

ඔහු මේ බව කිය සිටියේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *