ශ්‍ර්‍රි ලංකා ක්‍රිකට් ලෙඩ වාට්ටුව යළි ඇරඹෙයි – දුෂ්මන්ත චමීර ආබාධයකට ලක් වෙයි

“දුශ්මන්ත චමීරගේ Report එක ඊයෙ ආවෙ.ඔහුට ඉන්දියාවට එරෙහි තරඟාවලිය ක්‍රීඩා කරන්න වෙන්නෙ නැහැ.ඔහු වෙනුවට ආදේශකය කවුද කියලා ඉදිරියේදී කියනවා.”

– උපුල් තරංග –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *