ඇල්ල බස් අනතුරෙන් මගීන් දෙදෙනෙක් මිය යයි – 16ක් රෝහල්ගත කරයි

වැල්ලවාය මාර්ගයේ බස් අනතුරෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට; තවත් 16 දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *