ඇල්ල චිල් හෝටලය ලොව හොදම දෙවන ආපනශාලාව බවට පත් වෙයි

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය  BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී  ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුරන් හිමිකරගෙන තිබේ.

මීට පෙර චිල් රෙස්ටුරන් දකුණු ආසියාවේ ‍හොඳම  දෙවැනි රෙස්ටුරන්ට් එක ලෙසට ද තේරීපත් විය. 

ආහාර පාන, සත්කාර සේවා ඇතුළු අංශ කිහිපයක් තම මනාපයට හේතුව බව සංචාරකයන් විසින් තබන ලද සටහන්හි දැක්වෙයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *