වතු කම්කරු වැටුප් වැඩිකිරීම හොදයි,පුළුවන් නම් කම්කරුවා වතු හිමියෙක් කරන්න – සජිත් ප්‍රේමදාස කියයි

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ, වතු කම්කරු වැටුප් වැඩි කිරීම හොඳ නමුත්, වඩාත් යහපත් වන්නේ “පුළුවන් නම් කම්කරුවා වතු හිමියෙක් කිරීම” බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *