ලබන වසරේ සිට පාසල් සිසුන්ට පාසල් උපකරණ ගන්න රජයෙන් රුපියල් 6000ක් දෙයි

එළඹෙන පාසල් වාරයේ සිට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා එක් පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක් ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

ඒ අනුව ළමා නිවාසවල සිටින දරුවන්, දෙමව්පියන් මියගිය දරුවන්, මව හෝ පියා ආබාධිත දරුවන් සහ ආර්ථික වශයෙන් අසරණ වී ඇති දරුවන්ටත් මෙම දීමනාව 2025 වර්ෂයේ සිට ලබාදීමට සියලු ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *