සල්ලි අරන් වගා නොකරන ගොවීන්ගේ සහනාධාර කපා දැමීමට තීරණය කරයි

පොහොර  සහනාධාර  මුදල් ලබාගෙන ගොවිතැන් නොකරන ගොවීන්ගේ එම මුදල කපා හැරීමට රජය තීරණය කර අැත

මේ  සම්බන්ධයෙන් මේ කන්නයේ සිට දැඩි  සොයා බැලීමක් කරන  බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවැසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *