ව්‍යාපාරිකයෙකුගෙන් මිලියනයක අල්ලසක් අරන් – හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට අල්ලස් කොමිසමෙන් නඩු

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී, 2013 වසරේ යම් දිනෙක, ඔහුට අවශ්‍ය පහසුකම් සලසා දීම සදහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියනයක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට අදාලව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද දිනයේ දී නඩු පවරා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *