ශ්රි ලංකා ක්රිකට් දැන් 80%කින් කඩා වැටී ඇති බවත් මේ සදහා හිටපු ජනාධිපතිවරුන්,ක්රීඩා ඇමතිවරුන් දායකත්වය දැක්වූ බවත් ඒ කේක් කෑල්ලද ඔවුන් කා ඇති බව හිටපු සුපිරි ක්රීඩක හෂාන් තිලකරන්න කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ චමුදිත සමරවික්රම යූ ටියුබ් නාලිකාවේ වැඩසටහනකට එක් වෙමින්.