හුස්ම තියෙනකන් දේශපාලනයෙන් යන්නේ නෑ – හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන

තමාගේ ජීවත්ව සිටින තාක් කල් දේශපාලනයට සමු නොදෙන බව හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඒ ඊයේ (20) පවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර සැමරුම අමතමින්.

“හුස්ම තියෙන තුරු සමුගන්නේ නෑ දේශපාලඥයෝ. ලයිෆ් ටයිම් දේශපාලනය කියන්නේ සිරිතක්. ඒක ලොකේ පුරා තියෙන දෙයක්නේ. මීළඟට තියෙන සැලසුම අදාළ පක්ෂයේ නායකයින් හෙළි කරයිනේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. කලබල නොවී ඉන්න” යැයි හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *