ගංගා සෙනෙවිරත්න පැරිස් ඔලිම්පික් උළෙලේ පිහිනුම් ඉසව්වේ පළමු තරගෙයන් ප්‍ර්‍රථම ස්ථානය දිනා ගනියි

මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 100 පසුපස ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ පළමු තරගයට ( Heat 1 ) සහභාගී වූ ශ්‍රී ලංකාවේ ගංගා සෙනෙවිරත්න තරගය විනාඩි 1:04.26 කින් අවසන් කරමින් පළමු ස්ථානය දිනා ගැනීමට අද ( ජූලි 29 ) සමත් වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *