ගෑස් ලෝක වෙලදපලේ මිල ඉහල යනවා – ඒත් අපි වැඩි කරන්නෑ – ලිට්‍රෝ සමාගම කියයි

නොවැම්පර් මාසය සදහාද ලිත්‍රො ගෑස් මිල නොවෙනස්ව පවතින බව සමාගම සදහන් කරයි.

ලෝක වෙලදලපලේ ගෑස් මිල ඉහල යන පරිසරයක් නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම පවතින බව සමාගම කියයි.

මෙරටට ගෑස් සපයන ජාත්‍යන්තර සමාගම මෙම මාසයේදී ගෑස් මෙට‍්‍රික් ටොන් එකක් මිල නියම කර ඇත්තේ ඩොලර් 631ක් ලෙසය.

image Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *