හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත්ව තිබූ, කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි නිවසක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත අධිකරණය විසින් පවරා තිබෙනවා.
මොණරාගල වරිමාර්ග අධ්යක්ෂ අබ්දුල් ජාබාර් අද (13) පැමිණ මෙම ගොඩනැගිල්ල භාරගැනීමට කටයුතු කරනු ලැබුවා.
මෙම ගොඩනැගිල්ල ඉදිරියට රජයේ නිලධාරින් සඳහා නවාතැන් ලබාදීම වෙනුවෙන් වෙන් කෙරෙන බවයි මොණරාගල වාරිමාර්ග අධ්යක්ෂවරයා පැවසුවේ.