ජනතාවගෙන් හොරා කෑ දේපල රජයට ගන්නවා – අනුර කුමාර කියයි


ජනතාවගෙන් හොරාකන ලද දේපළ රජයට නැවත පවරගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මැතිවරණ කොමිෂන් සභාවෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් පළකළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *