ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍ර්‍රිකාව මුද්‍රණය අරඹයි

ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු හෙට (16) දිනයේ සිට නිල වශයෙන් ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය.

ඒ නාම යෝජනා බාරදීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය රජයේ මුද්‍රණාලය වෙත ලැබීමෙන් අනතුරුවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ඡන්ද පත්‍රිකාව දිගු විය හැකි බව පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *