පොහොට්ටුව සම්පූර්ණම දෙදරා යයි – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 92 ක් ජනපතිට සහාය දෙයි

ආණ්ඩු පක්ෂය රැස්වීම මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තහවුරු කර තිබෙන බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *