නීතිවිරෝධීව මෙරටට සුඛෝපභෝගී යතුරුපැදි ගෙන්වූ සිද්ධියට හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටට සුඛෝපභෝගී යතුරුපැදි ගෙන්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *