හිටපු ඇමති හරීන් සාදයකට පැන වලියක් දාගනියි – කුණුහරුපත් කියයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සමාජ ශාලාවකදී ගැටුමක් ඇති කරගෙන තිබේ.

CF & FC ක්‍රීඩා සමාජයට පැමිණි අවස්ථාවේ එහි තිබු සාදයක් අතරතුර මෙම ගැටුම ඇතිකරගෙන ඇත.

ඉතා අසභ්‍ය වචනයෙන් බැන වදීමෙන් ඔහු හැසිරෙන ආකාරය සමාජ ජාල වල වීඩියෝ සංසරණය වෙයි.

කෙසේ වෙතත් අවට සිටි පිරිස තත්ත්වය පාලනය කරමින් හිටපු අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *