දෙවන විධායක ජනාධිපති රණසිංහ ප්ර්රේමදාස මහතාගේ බිරිද වන හේමා ප්ර්රේමදාස මහත්මියට ඉකුත් 2023 වසරේ සිට මේ දක්වා ලක්ෂ 32ක ඉන්ධන කූපන්පත් නිකුත් කර ඇති බව අනාවරණය වේ.
මෙය 2023 ජනවාරි 01 වනදා සිට 2024 ඔක්තෝම්බර් 07 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති ඇති ඉන්ධන කූපන්පත්වල වටිනාකම වේ.