කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා පත්‍ර නිල වශයෙන් බාර දෙයි

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් ගොනු කරන ලද දූෂණ නඩුවකට අදාළව අද (20) කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා චූදිතයන් දෙදෙනාම ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *