රනිල්ට එරෙහි​ව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරනවා – නිතිපති අධිකරණයට දැනුම් දෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි විමර්ශන මාසයක් ඇතුළත අවසන් කර, මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *