රනිල්ගේ නඩුවේ දෙවන සැකකරු හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුව වෙනුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එළැඹෙන පෙබරවාරි මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත අධිකරණය අද (28) කිරීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *