හිරුණිකාට බරපතල වැඩ දෙන්න හිරගෙදර වැඩ අංශයට යොමු කරයි

බන්ධනාගාරගතව පසුවන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කාන්තා සිරමැදිරියේ වැඩ අංශයකට යොමුකර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

වැඩ අංශයේ හිරුණිකාට පැවරී ඇති රාජකාරිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා කිසිවක් සඳහන් කළේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *