සමගි කාන්තා බලවේගයේ නායකත්වයෙන් සහ පක්ෂයෙන් අනෙක-ුත් සියළු වගකීම්වලින් තමන් ඉවත්වන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මේ බව දැනුම් දුන්නා ය.
කෙසේ වෙතත්, තමන් පක්ෂය හැර නොයන බවද ඈ පවසයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයේ වගකීම, සජිත් ප්‍රේමදාස මහතාට ඉතාම සමීප පාර්ශ්ව විසින්, පක්ෂයේ බිම්මට්ටමේ නායකයන් පිට පැටවීම සම්බන්ධයෙන් තමන් කලකිරී සිටින බවද ඈ පවසයි.