තම පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටින දුමින්ද සිල්වාට තමන් හදවතින් සමාව ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
වැඩිදුරටත් ඇය කියා සිටියේ මගේ තාත්තව ඝාතනය කරපු දුමින්ද සිල්වා කියන පුද්ගලයට සමාව දෙනවනම් දෙන්න පුළුවන් ජනාධිපතිවරයට, ජනාධිපති සමාවක් විතරයි යනුවෙන්.