“මම රාජපක්ෂ නිකායේ කෙනෙක්. හැබැයි ඉදිරි වසර 5 තුළදී මේ රට හදන්න පුළුවන් නායකයෙක් ඉන්නවනම් ඒ දිලිත් ජයවීර කියලා මේ මිහිපිට ලියවිලා ඉවරයි” යැයි අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ ප්රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, “මේ ආණ්ඩුවට රට කරන්න බෑ. දිලිත් ජයවීර එක්ක අපි ආණ්ඩුවක් හදනවා. වැඩි කාලයක් යන්නේ නෑ” යැයි ප්රකාශ කර තිබෙනවා.