මගේ බලාපොරොත්තුව මෙරට ජනාධිපති වීමයි – අශේන් සේනාරත්න කියයි

තමන්ගේ බලාපොරොත්තුව මෙරට ජනාධිපතිවරයා බවට පත්වීම බව ජනප‍්‍රිය සමාජ ජාලා ක්‍රියාකරු අශේන් සේනාරත්න සඳහන් කරයි.

දෙරණ රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දෙන්නේ තම සමාජ ජාල ග්‍රාහකයන් ප්‍රමාණයත් සමඟින් දේශපාලනය කළ හැකි බවය.

ඉදිරි මහ මැතිවරණයේදීත් තමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යාමට අපේක්ෂා කරන බවත් පවසන ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමක් සමග තමන් මේ වන විටත් එක්ව ඇති බවත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *